ඔබ නිවසක් සැදීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් ඊට පෙර ඔබ දැනගත යුතු සියලු දෑ පහත කර කර ඇති පරිදි වල බෙදා මෙම යෙදවුම තුල අඩංගු වේ.
- ඔබේ නිවස සැලසුම් කිරීම.
- අවම මුදලකින් නිවසක් සකසන ආකාරය
- වාස්තු විද්යානුකුලව ධනය පිරි නිවසක් සැකසීම.
- ඔබ දැනට ජිවත් වන නිවසට සෞභාග්‍ය හා ධනය උදා කර ගන්නා ආකාර
- නිවාස ණයක් ලබා ගැනීම
Jos aiot rakentaa taloa, sinun tarvitsee vain tietää etukäteen, että tämä sovellus sisältää seuraavat kohdat.
- Suunnittele kotisi.
- Kuinka rakentaa talo pienimmällä rahamäärällä
- Arkkitehtonisesti rikas talorakennus.
- Kuinka tuoda vaurautta ja vaurautta taloon, jossa asut tällä hetkellä
- Asuntolainan saaminen