ඔබ නිවසක් සැදීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් ඊට පෙර ඔබ දැනගත යුතු සියලු දෑ පහත සඳහන් කර ඇති පරිදි කොටස් බෙදා මෙම යෙදවුම තුල අඩංගු වේ.
- ඔබේ නිවස සැලසුම් කිරීම.
- අවම මුදලකින් නිවසක් සකසන ආකාරය
- වාස්තු විද්යානුකුලව ධනය පිරි නිවසක් සැකසීම.
- ඔබ දැනට ජිවත් වන නිවසට සෞභාග්‍ය හා ධනය උදා කර ගන්නා ආකාර
- නිවාස ණයක් ලබා ගැනීම
Se stai cercando di costruire una casa, tutto ciò che devi sapere in anticipo è che questa app contiene le seguenti sezioni.
- Progetta la tua casa.
- Come costruire una casa con la minima quantità di denaro
- Edificio residenziale ricco di architettura.
- Come portare prosperità e ricchezza nella casa in cui vivi attualmente
- Ottenere un prestito domestico
Ultimo aggiornamento
27 set 2020