ඔබ නිවසක් සැදීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් ඊට පෙර දැනගත යුතු සියලු දෑ පහත සඳහන් කර ඇති පරිදි කොටස් වල බෙදා මෙම යෙදවුම තුල වේ.
- ඔබේ නිවස සැලසුම් කිරීම.
- අවම මුදලකින් නිවසක් සකසන ආකාරය
- වාස්තු විද්යානුකුලව ධනය පිරි නිවසක් සැකසීම.
- ඔබ දැනට ජිවත් වන නිවසට සෞභාග්‍ය හා ධනය උදා කර ගන්නා ආකාර
- නිවාස ණයක් ලබා ගැනීම
Als u een huis wilt bouwen, hoeft u vooraf alleen te weten dat deze app de volgende secties bevat.
- Ontwerp je huis.
- Hoe een huis te bouwen met zo min mogelijk geld
- Architectonisch rijke woningbouw.
- Hoe u welvaart en rijkdom kunt brengen in het huis waarin u momenteel leeft
- Het verkrijgen van een hypotheek