Google Home යෙදුම ඔබට නිවස සඳහා Gemini වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට උදවු වේ.
ඔබේ නිවස එක බැල්මකින් බලන්න
Google Home යෙදුම නිර්මාණය කර ඇත්තේ ඔබේ නිවසේ තත්ත්වය පෙන්වීමට සහ ඔබට මග හැරුණු දේ පිළිබඳව ඔබව යාවත්කාලීනව තබා ගැනීමටයි.
වැදගත් දේ සමග යාවත්කාලීනව සිටින්න
යාවත්කාලීන කළ සැලසුම සහ විධිමත් සංවිධානය ඔබේ උපාංග උපකරණ පුවරුවලට කාණ්ඩ කිරීමට සහ ඔබේ සැකසීම් පහසුවෙන් සැරිසැරීමට උදවු වේ. තව ද ඔබට ඕනෑම වේලාවක ඔබේ නිවස පරීක්ෂා කළ හැක.
කැමරා සිදුවීම් ඉක්මනින් ස්කෑන කරන්න
කැමරා සජීවී දසුන සහ ඉතිහාස අතුරුමුහුණත සිදු වූ දේ දැකීමට කිසිදාට වඩා පහසු කරයි.
ඔබේ නිවස සොයන්න හෝ අසන්න
ඔබේ නිවස අලුත්ම ආකාරයකින් පාලනය කරන්න. ඔබේ උපාංග Gemini for Home සමඟ කුමක් කිරීමට අවශ්‍යදැයි කියන්න.
* සමහර නිෂ්පාදන සහ විශේෂාංග සියලුම කලාපවල නොතිබිය හැක. ගැළපෙන උපාංග අවශ්‍ය වේ.
ඔබේ ගැළපෙන Nest, Chromecast, සහ Google Home උපාග සකසා පාලන කරන්න.
යාවත්කාලීන කළේ
2026 බිනර 9