Google පන්තිකාමරය

2.8
සමාලෝචන මි2.09ක්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
මි100+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
පරිශීලක අන්තර්ක්‍රියාව
තව දැන ගන්න
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

පන්ති කාමරය ඉගෙන ගන්නන්ට සහ උපදේශකයින්ට පාසල් තුළ සහ පිටත සම්බන්ධ වීමට පහසු කරයි. පන්ති කාමරය කාලය සහ කඩදාසි ඉතිරි කරන අතර පන්ති නිර්මාණය කිරීම, පැවරුම් බෙදා හැරීම, සන්නිවේදනය කිරීම සහ සංවිධානාත්මකව සිටීම පහසු කරයි.

පන්ති කාමරය භාවිතා කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ තිබේ:
•සැකසීමට පහසුයි – ගුරුවරුන්ට සිසුන් සෘජුවම එක් කිරීමට හෝ ඔවුන්ගේ පන්තිය සමග කේතයක් බෙදා ගැනීමට හැක. සැකසීමට මිනිත්තු කිහිපයක් ගතවේ.
• කාලය ඉතිරි කරයි – සරල, කඩදාසි රහිත පැවරුම් වැඩ ප්‍රවාහය ගුරුවරුන්ට පැවරුම් ඉක්මනින් නිර්මාණය කිරීමට, සමාලෝචනය කිරීමට සහ ලකුණු කිරීමට ඉඩ දෙන අතර, ඒ සියල්ල එක තැනක වේ.
• සංවිධානය වැඩි දියුණු කරයි – සිසුන්ට ඔවුන්ගේ සියලු ම පැවරුම්, පැවරුම් පිටුවක දැකිය හැකි අතර, සියලු ම පන්ති ද්‍රව්‍ය (උදා: ලේඛන, ඡායාරූප සහ වීඩියෝ) ස්වයංක්‍රීයව Google Drive හි ෆෝල්ඩරවලට ගොනු කරනු ලැබේ.
• සන්නිවේදනය වැඩි දියුණු කරයි – පන්ති කාමරය ගුරුවරුන්ට නිවේදන යැවීමට සහ පන්ති සාකච්ඡා ක්ෂණිකව ආරම්භ කිරීමට ඉඩ දෙයි. සිසුන්ට එකිනෙකා සමග සම්පත් බෙදා ගැනීමට හෝ ප්‍රවාහයේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය හැක.
• සුරක්ෂිතයි – Google Workspace for Education සේවාවන්හි අනෙකුත් සේවාවන් මෙන්, පන්ති කාමරයේ දැන්වීම් අඩංගු නොවන අතර, වෙළඳ දැන්වීම් අරමුණු සඳහා ඔබේ අන්තර්ගතය හෝ ශිෂ්‍ය දත්ත කිසි විටෙකත් භාවිතා නොකරයි.


අවසර දැන්වීම:
කැමරාව: පරිශීලකයාට ඡායාරූප හෝ වීඩියෝ ගෙන ඒවා පන්ති කාමරයට පළ කිරීමට ඉඩ දීමට අවශ්‍ය වේ.
ගබඩාව: පරිශීලකයාට පන්ති කාමරයට ඡායාරූප, වීඩියෝ සහ දේශීය ගොනු ඇමිණීමට ඉඩ දීමට අවශ්‍ය වේ. නොබැඳි සහාය සබල කිරීමට ද එය අවශ්‍ය වේ.
ගිණුම්: පන්ති කාමරය තුළ භාවිතා කළ යුතු ගිණුම තෝරා ගැනීමට පරිශීලකයාට ඉඩ දීමට අවශ්‍ය වේ.
යාවත්කාලීන කළේ
2026 ඇසළ 13

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 9 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය
වාදන පවුල් ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට බැඳී සිටී
ස්වාධීන ආරක්ෂක සමාලෝචනය

ඇගයීම් සහ සමාලෝචන

2.7
සමාලෝචන මි1.96ක්
Malsha Rashanjali
2020 ඉල් 16
වාඩත්ම හොඳ යි
පුද්ගලයින් 17කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
gamini Wanasingha
2021 බිනර 9
Good ☺
1 පුද්ගලයකුට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Jesmi Kalathma
2020 උඳුවප් 23
Good 💯
පුද්ගලයින් 13කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?

අලුත් මොනවාද

* දෝෂ නිරාකරණ සහ කාර්ය සාධන වැඩි දියුණු කිරීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
පරිශීලක අන්තර්ක්‍රියාව
තව දැන ගන්න

යෙදුම් සහය

සංවර්ධක පිළිබඳව
Google LLC
support@google.com
1600 Amphitheatre Pkwy Mountain View, CA 94043 United States
+1 650-253-0000

Google LLC විසින් තවත්

සමාන යෙදුම්