සැම්සුං One UI මුල් පිටුව

3.8
සමාලෝචන ද321ක්
බි1+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

සැම්සුං අත්දැකීම් මුල් පිටුව නව මුහුණුවරකින් සහ නමකින් නැවුම්ව ඇරඹේ: One UI මුල් පිටුව. එය සරල තිර පිරිසැලසුමක්, පිළිවෙළට සැකසූ අයිකන, මෙන්ම ගැලැක්සි උපාංගවලට හොඳින් ගැළපෙන මුල් සහ යෙදුම් තිරයන් සමග පැමිණේ. අලුත්කම සමග හුරුපුරුදුකම මුසු කරන වඩා හොඳ පෙනුමැති One UI මුල් පිටුව හමුවන්න.

[ඇන්ඩ්‍රොයිඩ් Pie වෙතින් ලබා ගත හැකි නව විශේෂාංග]
• මුල් තිරයෙහි පූර්ණ තිර ගෙස්චර් භාවිතා කරන්න.
- ඔබට මුල් තිරයේ පහළින් ඇති සංචාලන බොත්තම් සැඟවීමට, සහ ගෙස්චර් භාවිතයෙන් ඉක්මනින් යෙදුම් අතර මාරු වීමට හැකිය. දැන්, ඊටත් වඩා ලොකු මුල් තිරයක් භුක්ති විඳින්න.

• යෙදුම් අයිකන යළි සකස් කිරීමෙන් පසුව මුල් තිර පිරිසැලසුම අගුළු දමන්න.
- මෙයින් පිටු එක් කිරීමෙන් සහ හදිසියේ යෙදුම් අයිකන යළි ස්ථානගත කිරීමෙන් හෝ ඉවත් කිරීමෙන් වළක්වා ගත හැකිය. මුල් තිර පිරිසැලසුම අගුළු දැමීමට, මුල් තිර සැකසුම් වෙත ගොස්, මුල් තිර පිරිසැලසුම අගුළු දැමීම ක්‍රියාත්මක කරන්න.

• යෙදුම් අයිකනයක් හෝ විජෙට්ටුවක් ස්පර්ශ කර සිටින්න.
- ඔබට විවිධාකාර මෙනු හරහා නොයා යෙදුම් තතු හෝ විජෙට්ටු සැකසුම් තිරයට ඉක්මනින් ප්‍රවේශ විය හැකිය.

※ ඉහත විස්තර කළ විශේෂාංගවලට ඇන්ඩ්‍රොයිඩ් 9.0 Pie හෝ පසු අනුවාදයකට යාවත්කාලයක් අවශ්‍යයි.
※ උපාංගය හෝ OS අනුවාදය මත පදනම්ව පවතින විශේෂාංග වෙනස් විය හැක.

ඔබට One UI මුල් පිටුව භාවිතා කරන අතරේ කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් හෝ ගැටලු අත්විඳින්නේ නම්, Samsung Members යෙදුම හරහා අපව සම්බන්ධ කර ගන්න.
යාවත්කාලීන කළේ
2019 සැප් 15

දත්ත ආරක්ෂාව

සංවර්ධකයන්ට සිය යෙදුම මගින් ඔබේ දත්ත රැස් කර භාවිතා කරන ආකාරය පිළිබඳ තොරතුරු මෙහි දිස් කළ හැකිය. දත්ත ආරක්ෂාව පිළිබඳව තව දැන ගන්න
තොරතුරු ලබා ගත නොහැක

ඇගයීම් සහ සමාලෝචන

3.8
සමාලෝචන ද320ක්