Google Maps Go

දැන්වීම් අඩංගුය
4.1
සමාලෝචන ද354ක්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
බි1+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
ස්ථානය බෙදා ගනියි
තව දැන ගන්න
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

Google Maps Go යනු මුල් Google සිතියම් යෙදුමෙහි ලුහුබර ප්‍රගතිශීලී වෙබ් යෙදුම් ප්‍රභේදනයකි.

මෙම අනුවාදයට Chrome අවශ්‍ය වේ (ඔබ Chrome ස්ථාපනය කිරීමට අකමැති නම්, ඒ වෙනුවට ඔබේ බ්‍රව්සරයෙන් www.google.com/maps භාවිත කරන්න).

සම්පූර්ණ Google සිතියම් යෙදුමට වඩා 100 ගුණයක් දක්වා අඩු ඉඩකඩක් අවශ්‍ය වන Google Maps Go සැලසුම් කර ඇත්තේ සීමිත මතකය ඇති සහ විශ්වාසයෙන් රැඳී සිටිය නොහැකි ජාලවල ඇති උපාංග මත ඔබේ ස්ථානය, තත්‍ය කාලීන ගමනාගමන යාවත්කාලීන, දිශා, සහ දුම්රිය, බස්, සහ නගර ගමනාගමන තොරතුරු ලබා දීමේ වේගය අඩු නොවී පහසුවෙන් ධාවනය වීමටයි. ඔබට දුරකථන අංක, ලිපින වැනි මිලියන ගණන් තැන් පිළිබඳ තොරතුරු සෙවීම සහ සොයා ගැනීම ද කළ හැක.
• යතුරුපැදි, මෙට්‍රෝ, බස්, කුලී රථ, ඇවිදීම සහ පාරු සංයුක්ත වේගවත්ම ගමන් මඟ සොයා ගන්න
• සජීවී නගර පොදු ගමනාගමන කාලසටහන් සමග මෙට්‍රෝ, බස් හෝ දුම්රිය මගින් ගමන් කරන්න
• ඔබට වේලාසනින්ම ඔබේ සංචාර සැලසුම් කිරීමට උදවු කරමින් ගමන් මං පෙරදසුන සමග පියවරෙන් පියවර දිශා
• තත්‍ය කාලීන ගමනාගමන තොරතුරු සහ ගමනාගමන සිතියම් සමග තවත් වේගයෙන් එහි ළඟා වන්න

• නව ස්ථාන සොයා ගවේෂණය කරන්න
• ප්‍රදේශයේ ආපන ශාලා, ව්‍යාපාර, සහ අනෙකුත් අවට තැන් සොයා ගන්න
• පාරිභෝගික සමාලෝචන කියවීමෙන්, සහ ආහාරවල පින්තූර බැලීමෙන් හොඳම තැන් වෙත යාමට තීරණ ගන්න
• තැනක දුරකථන අංකය සහ ලිපිනය සොයා ගන්න
• ඔබට අවශ්‍ය හෝ නිතර පැමිණෙන තැන් සුරකින්න, පසුව ඒවා ඔබේ ජංගම දුරකථනයෙන් ඉක්මනින් සොයා ගන්න

• භාෂා 70+ වැඩි ගණනකින් තිබේ
• විස්තීර්ණ, රටවල් සහ දේශභූමි 200ක් තුළ (චන්ද්‍රිකා සහ භූමිභාග ඇතුළුව) නිරවද්‍ය සිතියම්
• 20,000කට අධික නගරවල් සඳහා පොදු ප්‍රවාහන තොරතුරු
• මිලියන 100කට අධික තැන් සඳහා විස්තරාත්මක ව්‍යාපාරික තොරතුරු

____
බීටා පරීක්ෂකයෙක් වන්න: https://goo.gl/pvdYqQ
යාවත්කාලීන කළේ
2026 වෙසක් 5

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 5 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

ඇගයීම් සහ සමාලෝචන

4.1
සමාලෝචන ද342ක්
Daminda Hettiarachchi
2024 දුරුතු 10
Sinhala
පුද්ගලයින් 11කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Mahinda Rathnayaka
2026 නවම් 23
very good
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Jayantha Jayasingha
2023 බිනර 14
Welcome,
පුද්ගලයින් 10කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?

අලුත් මොනවාද

• දෝෂ නිරාකරණ සහ ස්ථායීතා වැඩි දියුණු කිරීම්.