Gboard - Google යතුරු පුවරුව

4.5
සමාලෝචන මි18.7ක්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
බි10+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තව දැන ගන්න
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

Gboard හි ඔබ Google යතුරු පුවරුව ගැන ප්‍රිය කරන සැම දෙයක්ම තිබේ—වේගය සහ විශ්වසනීයත්වය, ලිස්සා යාමේ ටයිප් කිරීම, හඬ ටයිප් කිරීම, අත් අකුරු සහ තවත්

ලිස්සා යාමේ ටයිප් කිරීම — ඔබේ ඇඟිල්ල අකුරින් අකුරට ලිස්සවීමෙන් වඩා වේගවත් ලෙස ටයිප් කරන්න

හඬ ටයිප් කිරීම — ක්‍ෂණිකව පාඨය පහසුවෙන් ලියා ගැනීමට කියන්න

අත් අකුරු* — වැල් අකුරු සහ මුද්‍රිත අකුරු ලියන්න

ඉමොජි සෙවීම* — ඉමොජිය වඩා වේගයෙන් සොයා ගන්න

GIF* — නියම ප්‍රතික්‍රියාව සඳහා GIF සොයා ගෙන බෙදා ගන්න.

බහු භාෂා ටයිප් කිරීම — භාෂා අතර තවත් හස්තීයව මාරු වීම් නැත. Gboard ඔබේ ඕනෑම සබල කළ භාෂාවකින් ස්වයං නිවැරදි කිරීම සහ යෝජනා කිරීම සිදු කරයි.

Google පරිවර්තනය — ඔබ යතුරු පුවරුවේ ටයිප් කිරීමත් සමඟම පරිවර්තන කරන්න

* Android Go උපාංග මත සහය නොදැක්වේ
මේවා ඇතුළුව භාෂා විශේෂ සිය ගණනක්:
අප්‍රිකාන්ස්, අම්හාරි, අරාබි, අසාමි, අසර්බයිජානි, බවේරියානු, බෙංගාලි, භෝජ්පූරි, බුරුම, චෙබුවානෝ, ඡට්ටිස්ගර්, චීන (මැණ්ඩරින්, කැන්ටෝන, සහ වෙනත්), චිට්ගෛාන්, චෙක්, ලන්දේසි, ඉංග්‍රීසි, ෆිලිපීනෝ, ප්‍රංශ, ජර්මානු, ග්‍රීක, ගුජරාති, හවුසා, හින්දි, ඉග්බෝ, ඉන්දුනීසියානු, ඉතාලි, ජපන්, ජාවා, කන්නඩ, ඛ්මෙර්, කොරියානු, කුර්දි, මගහි, මයිතිලි, මැලේ, මලයාළම්, මරාඨි, නේපාලි, උතුරු සෝතෝ, ඔඩියා, පෂ්ටෝ, පර්සියානු, පෝලන්ත, පෘතුගීසි, පන්ජාබි, රොමේනියානු, රුසියානු, සරායිකි, සින්ධි, සිංහල, සෝමාලි, දකුණු සෝතෝ, ස්පාඤ්ඤ, සුණ්ඩා, ස්වාහිලි, දෙමළ, තෙළිඟු, තායි, ත්ස්වානා, තුර්කි, උක්‍රෛන, උර්දු, උස්බෙක්, වියට්නාම, ක්සෝසා, යොරූබා, සූලු, සහ තව බොහොමයක්! සහාය දැක්වෙන භාෂාවල සම්පූර්ණ ලැයිස්තුව සඳහා https://goo.gl/fMQ85U වෙත පැමිණෙන්න

වෘත්තීය ඉඟි:
• ඉංගිති කර්සර පාලනය: කර්සරය ගෙන යාමට ඔබේ ඇඟිල්ල ඉඩ තීරුව හරහා ලිස්සවන්න
• ඉංගිති මැකීම: වචන කිහිපයක් ඉක්මනින් මැකීමට මකන්න යතුරෙන් වමට ලිස්සවන්න
• අංක පේළිය සැමවිටම ලද හැකි කරන්න (සැකසීම් → මනාප → අංක පේළිය තුළ සබල කරන්න)
• සංකේත ඉඟි: දිගු එබීමකින් සංකේතවලට ප්‍රවේශයට ඔබේ යතුරු මත ඉක්මන් ඉඟි පෙන්වන්න (සැකසීම් → මනාප → සංකේත සඳහා දිගු එබීම තුළ සබල කරන්න)
• තනි අත් ප්‍රකාරය: විශාල තිර දුරකථනවල, යතුරු පුවරුව තිරයේ වමට හෝ දකුණට අමුණන්න
• තේමා: යතුරු මායිම් ඇතිව හෝ නැතිව, ඔබේම තේමාව තෝරා ගන්න
යාවත්කාලීන කළේ
2026 ඇසළ 20

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ශ්‍රව්‍ය, යෙදුම් ක්‍රියාකාරකම සහ 2 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකිය නොහැක
ස්වාධීන ආරක්ෂක සමාලෝචනය

ඇගයීම් සහ සමාලෝචන

4.5
සමාලෝචන මි18.2ක්
Gunasiri Wimalasiri
2026 ඇසළ 11
ඉතාමත් පහසුයි.
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Tharanga Jayawardena
2026 පොසොන් 28
එය නියමයි සංඤක ගයන්න හොයාගන්න බැරි වුණා ...
පුද්ගලයින් 2කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
rmmrithumnimsararajapaksha Nimsara rajapaksha
2026 ඇසළ 11
මෙය අන් අයට බෑලිමට නෙහෑකි සෙ තබන්නෙ කෙසෙද
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?

අලුත් මොනවාද

• Gboard තුළ ඉක්මනින් අභිරුචි ස්ටිකර් තනා බෙදා ගන්න. මෙම විශේෂාංගය Pixel ස්ටුඩියෝව මගින් බලගන්වන අතර තෝරාගත් රටවල ඉංග්‍රීසි, ජපන්, සහ ජර්මන් භාෂාවලින් Pixel 9+ උපාංගවල ලබා ගත හැක.
• ඉදිරියන එන වැඩි දියුණු කිරීම් පිළිබඳ ප්‍රතිපෝෂණ ලබා දීමට බීටා අනුවාදය බාගන්න https://goo.gl/8Ksj7x