AR සඳහා Google Play සේවා

3.8
සමාලෝචන ද656ක්
බි1+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

AR සඳහා Google Play සේවා සහාය දක්වන උපාංගවල ස්වයංක්‍රියව ස්ථාපනය කර යාවත්කාලීන කරයි. මෙම සේවාව ARCore භාවිතයෙන් තැනූ ආවර්ධිත යථාර්ත (AR) අත්දැකීම් අගුලු අරියි. ස්වයංක්‍රිය යාවත්කාලීන, අමතර බාගැනීමක අවශ්‍යතාවකින් තොරව AR ක්‍රියාකාරීත්වය සහිත යෙදුම් ක්‍රියා කරන බවට සහතික කරයි.

මෙම සේවාව පෙරදී ARCore ලෙස හැඳින් විය. මෙම සේවාව ස්ථාපනය කර එකට එක්ව සාප්පු සවාරි යාමට, ලෝකය හැදෑරීමට, තැනීමට සහ අත්දැකීමට නව මාර්ග අගුලු හරින්න.


https://developers.google.com/ar/arcore_open_source_licenses

මෙම සේවාව භාවිත කිරීමෙන් ඔබ අපේ Google සේවා නියම (Google ToS,
https://www.google.com/accounts/TOS) සහ Google හි සාමාන්‍ය රහස්‍යතා ප්‍රතිපත්තිය
(https://www.google.com/intl/en/policies/privacy/) මගින් බැඳී සිටීමට එකඟ වේ. මෙම සේවාව Google
ToS සහ ඔබ විසින් මෙම සේවාව භාවිත කිරීමට අදාළ වන අපේ සේවාවල මෘදුකාංග සම්බන්ධයෙන් නියමවල නිර්වචනය කර ඇති පරිදි සෙවාවකි.
යාවත්කාලීන කළේ
2024 ජූනි 12

දත්ත ආරක්ෂාව

පද්ධති සේවා සැපයීමට ඔබේ උපාංගය සමඟ AR සඳහා Google Play සේවා ඇතුලත් කර ඇත. තව දැන ගැනීමට, සංවර්ධකයන්ගේ වෙබ් අඩවිය සහ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය බලන්න.

ඇගයීම් සහ සමාලෝචන

3.8
සමාලෝචන ද646ක්
Ushan Viduranga
2024 ජනවාරි 27
Hodai
1 පුද්ගලයකුට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?

අලුත් මොනවාද

Google Play Store මත AR කාර්යය සහිත යෙදුම්වලට තවත් කිසිවක් බාගැනීමෙන් සහ ස්ථාපනයෙන් තොරව ක්‍රියා කළ හැකි වීමට සුදුසු උපාංග මත AR සඳහා Google Play සේවා ස්වයංක්‍රීයව ස්ථාපනය කර යාවත්කාලීන කරනු ලැබේ.

මෙම අනුවාදය තුළ අලුත් දේ:
• සහාය දක්වන උපාංග ලැයිස්තුව යාවත්කාලීන කරන ලදි.