Google Drive

යෙදුම-තුළ මිලදී ගැනීම්
4.3
සමාලෝචන මි10.8ක්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
බි10+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
පරිශීලක අන්තර්ක්‍රියාව සහ ඩිජිටල් මිලදී ගැනීම්
තව දැන ගන්න
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

Google Drive යනු ඕනෑම උපාංගයකින් ඔබගේ සියලු ගොනුවලට පිවිසිය හැකි සහ උපස්ථ කළ හැකි සුරක්ෂිත ස්ථානයකි. ඔබගේ ගොනු හෝ ෆෝල්ඩරවලින් ඕනෑම එකක් බැලීමට, සංස්කරණය කිරීමට, හෝ අදහස් දැක්වීමට පහසුවෙන් අන්‍යයන්ට ආරාධනා කරන්න.

Drive සමගින්, ඔබට පහත දේවල් සිදු කළ හැකිය:

• ඔබගේ ගොනු සුරක්ෂිතව ගබඩා කිරීම සහ ඒවාට ඕනෑම තැනකින් පිවිසීම
• මෑත සහ වැදගත් ගොනුවලට ඉක්මනින් පිවිසීම
• නම සහ අන්තර්ගතය අනුව ගොනු සඳහා සෙවීම
• ගොනු සහ ෆෝල්ඩර බෙදා ගැනීම සහ අවසර සැකසීම
• නොබැඳිව එදිනෙදා ගටයුතු අතරතුර ඔබගේ අන්තර්ගතය බැලීම
• ඔබගේ ගොනුවල වැදගත් ක්‍රියාකාරකම් ගැන දැනුම්දීම් ලබා ගැනීම
• කඩදාසි ලේඛන ස්කෑන් කිරීමට ඔබගේ උපාංග‍යෙහි කැමරාව භාවිත කිරීම

Google Apps යාවත්කාලීන ප්‍රතිපත්තිය ගැන තව දැන ගන්න: https://support.google.com/a/answer/6288871

Google ගිණුම් 15GB ගබඩාවක් නොමිලේ ලබා ගනී, Google Drive, Gmail සහ Google Photos අතර බෙදා ගනී. අමතර ගබඩාව සඳහා, යෙදුම තුළ මිලදී ගැනීමක් ලෙස ඔබට වාරික දායකත්ව සැලසුමකට යාවත්කාලීන කළ හැකිය. දායකත්වයන් එක්සත් ජනපදයේ 100 GB සඳහා මසකට ඩොලර් 1.99 සිට ආරම්භ වන අතර කලාපය අනුව වෙනස් විය හැකිය.

Google රහස්‍යතා ප්‍රතිපත්තිය: https://www.google.com/intl/en_US/policies/privacy
Google Drive සේවා නියම: https://www.google.com/drive/terms-of-service
යාවත්කාලීන කළේ
2026 පොසොන් 16
විශේෂිත කථා

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 9 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය
ස්වාධීන ආරක්ෂක සමාලෝචනය

ඇගයීම් සහ සමාලෝචන

4.3
සමාලෝචන මි10.3ක්
Sampath Janaka
2026 වෙසක් 31
good 👍
1 පුද්ගලයකුට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Pasindu Dananjaya
2026 බක් 15
හොදයි
පුද්ගලයින් 2කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Adee Diya (Darkness Bulli)
2026 දුරුතු 23
Very support app
පුද්ගලයින් 3කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?

අලුත් මොනවාද

* දෝෂ නිවැරදි කිරීම් සහ කාර්ය සාධන වැඩි දියුණු කිරීම්.
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
පරිශීලක අන්තර්ක්‍රියාව සහ ඩිජිටල් මිලදී ගැනීම්
තව දැන ගන්න

යෙදුම් සහය

සංවර්ධක පිළිබඳව
Google LLC
support@google.com
1600 Amphitheatre Pkwy Mountain View, CA 94043 United States
+1 650-253-0000

Google LLC විසින් තවත්

සමාන යෙදුම්